කොරියානු ලේඛන ක්රම |
---|
හංගුල් |
හන්ජා |
මිශ්ර අක්ෂර |
බ්රේල් |
පිටපත් කිරීම |
අක්ෂර පරිවර්තනය |
ISO/TR 11941:1996 යනු ISO තුළ භාවිතා වන කොරියානු රෝමානුකරණ ක්රමයකි. මෙය සුලබව භාවිතා නොවේ. මෙහි භාවිතය සඳහා එක් නිදසුනක් නම් යුනිකේත සංකේත නාමයන්හි භාවිතා කිරීම දැක්විය හැක. 2013 දෙසැම්බරයේ දී මෙම සම්මතය අවලංගු කෙරිණි.
මෙය යේල් රෝමානුකරණයට ඉතා සමාන ය.